1. M

    Computer Science

    * Computer Science degree යක් අරන් software engineering ඇර යන්න පුලුවන් වෙන job මොනවද?
  2. M

    English ගොඩ දාන්න british way එකෙ RS 63,000/= කෝස් එක හොදද ?

    English ගොඩ දාන්න british way එකෙ RS 63,000/= කෝස් එක හොදද ? british way එකෙ 40day English camp එකට යන්න ඉන්නෙ . කෝස් එක කරපු අය ඉන්නවද ?කෝස් එක හොදද english ගොඩ දාගන්න පුලුවන් වෙයිද ? කෝස් එක RS 63,000/=ක් වෙනව මේක කරොත් සල්ලි අපරාදයක් වෙයි ද ?
  3. M

    photo ටිකක් pdf කරන්නෙ කොහොමද ?

    photo ටිකක් pdf කරන්නෙ කොහොමද ? දන්න අය ඉන්නවනම් කියන්න .
  4. M

    UCSC CS and Moratuwa IT මෙ දෙකෙන් මොකද්ද හොද

    UCSC CS and Moratuwa IT මෙ දෙකෙන් මොකද්ද හොද 1] ucsc cs and moratuwa it මෙ දෙකෙන් මොකද්ද හොද . ඔය දෙකෙන් එකක් තමා මට සෙට් වෙන්නෙ මේපර .සර්ලා කියනො මොරටුව it හොදයි කියල ucsc cs වලට වඩා .මොරටුව අයට ජොබ් තියෙනවලු . මොකද්ද මේ ගැන එලකිරියෙ අයියලගෙ අදහස 2] it පැත්තට ආසව තියෙනව ඒ වුනාට english...

    No contents