UCSC CS and Moratuwa IT මෙ දෙකෙන් මොකද්ද හොද

maila97

Member
May 1, 2018
37
3
0

1] ucsc cs and moratuwa it මෙ දෙකෙන් මොකද්ද හොද .

ඔය දෙකෙන් එකක් තමා මට සෙට් වෙන්නෙ මේපර .සර්ලා කියනො මොරටුව it හොදයි කියල ucsc cs වලට වඩා .මොරටුව අයට ජොබ් තියෙනවලු . මොකද්ද මේ ගැන එලකිරියෙ අයියලගෙ අදහස

2] it පැත්තට ආසව තියෙනව ඒ වුනාට english මගෙ හොදටම අවුල් .එකනිසා digree එක ගොඩ දාගන්න බැරිවෙයි කියල බයකුත් තියෙනව.මොකද අනිත් අය වගෙ කුත් programinig course එකක් කරන්න ගියෙත් නැ.ඒ වුනාට youtube video බල බල පොඩ්ඩක් try එකක් දෙනො මේ දවස් වල .

english බැරි එක ලොකුවටම බලපාවීද ඉස්සරහට ?
 
  • Like
Reactions: kalhara96

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    පුළුවන් දේ කරපං. ආස දේ කරන්නෙ නැතුව.

    කවද හරි මේ කියමන මතක තියා ගනිං.:yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    UCSC CS
    මොරටුවෙ CSE නම් ucsc එකට වඩා හොදයි, ඒත් IT එකට වඩා ucsc එක හොදයි, IT එකේ z එක වැඩි බයෝ කරන එවුනුත් ඒකට ඇප්‍ලයි කරන නිසා
    Mora it එකට වඩා ucsc එකට industry එකේ තැන තියනවා, ucsc cs 4th year කරොත් cse ලෙවල් එකටම තමයි සැලරි එහෙම ලැබෙන්නේ

    ලෙක්චර්ස් ඉංග්ලිශ් වලින් තියෙන්නෙ කොහෙ ගියත්, ලියා ගන්න කියව ගන්න පුලුවන් වෙන්න ඕන මොකද එසයින්මන්ට් රිපෝට් එහෙම කඩ්ඩෙන් කරන්න වෙන්නේ
    කඩ්ඩ බැරිම එවුනුත් ඩිග්‍රි ගොඩ දානවා, එහෙමයි කියලා ඉගෙන ගන්නේ නැතුව ඉන්න එපා,ගොඩක් එවුන්ට පලවෙනි අවුරුද්දෙ සබ්ජෙක්ට් කෙලවෙන්නේ සබ්ජෙක්ට් එකට වඩා කඩ්ඩෙ කේස් එක නිසා
    කොහේ හරි හොද කෝස් එකක් කරපන්, මම දන්න එවුන් ඉන්නවා මාස දෙකෙන් වගේ කඩ්ඩ සුපිරියටම ගොඩ දාපු එවුන්
     
    Last edited:
    • Like
    Reactions: Haritha97

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මහන්සි වෙලා මොරටුව IT කලොත් පුතා මිලේනියම් IT යන්න පුලුවන්. මොරටුව කෝස් එක ගොඩක් අමාරුයි කලම්බු එකට වඩා. ඒකයි ඒකට තැන එන්නේ.
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    1] ucsc cs and moratuwa it මෙ දෙකෙන් මොකද්ද හොද .

    ඔය දෙකෙන් එකක් තමා මට සෙට් වෙන්නෙ මේපර .

    Ube results monawada me para.mata B 1i c 2ta oya 2n ekak set weida bn
     
    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    mora IT thama honda.job market eke thiyenawa.mora CSE walin passe mora IT un thmaia loku salary walata yanne.
    machan mekai English kiyana eka mona degree ekata balapanawa.mokada godak degree wla set wenne english.anika English wlata oya tharam baya wenna epa.uba degree eka karan kota english set wei.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    UCSC 4 year karapan. eka hodai mora IT walata wada. deken mokak kalath skills walata thama hire karanne. Kaddanam hadaganin. kochchara wedda unath technical skills walin eka thenakin udata yanna be. communication one mai. aththama kathawa communication hodanam normal skills thiyena ekekta gema gahala inna puluwan hena weddek wage.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මම Moratuwa IT ..තාම අපි ඉවර නෑ (තාම final exam එක project එක තියනවා - Job වලට යන්නේ July ඉදන් ) .. අපේ batch එකේ 250ක් ඉන්නවා .. දැනට 150කට කිට්ටු වෙන්න job සෙට් ... අනිත් උන් බහුතරයක් (ඉතුරු 100න 50-60ත් අතර සෙට් එකක්) career fair එකේ interview වල 2nd ,3rd stage interview ගියා / යනවා , හැම සතියෙම වගේ උන්ටත් සෑහෙන interviews තියනවා ... දැනට job set ඔක්කොටම හොද salary වලට තමයි offers සෙට් උනේ .. ඒක හින්ද මට තේරෙන හැටියට අපෙ degreeට හොද පිලිගැනීමක් තියනවා ...

    UCSCත් සිරා (උන්ගේ සෙට් එකක් අපිට බෝට්ටුවෙන් ආවා, අපේ සෙට් එකකුත් උන්ට බෝට්ටුවෙන් ගියා ).. හැබැයි උන්ගේ 4 years කරන්න පුළුවන් batch එකේ හොදම සෙට් එකට විතරයි... මම ගියපු interviewස හැම එකේම වගේ ඇහුවා degree එක 4 years නේද කියලා .. එහෙම බලද්දී UCSC පොඩි risk එකක් තියනවා .. අනික මන් අහලා තියනවා (හරිද දන්නේ නෑ, අහලා තියනවා) UCSC 3 years කරපු උන්ට salary ටිකක් අඩුයි කියලා අපේ average එකට වඩා .

    සමහරු කියනවා industry එකේ හොදටම පිළිගන්න සමහර companies අපෙ උන්ව ගන්නේ නෑ කියලා .. එහෙම එකක් (මිට කලින් එක්කෙනෙක්වවත් ගත්තේ නැති හොදම)
    මේ පාර 11ක් ගත්තා ..

    හරියට බලලා දාපන් .. Mora IT , ITM දෙකක් තියනවා .. ITM cutoff වැඩි (Commerce ,Arts කරපු උන්වත් ගන්න නිසා ) .. ඒක හින්දා cutoff වැඩි පලියට ඒකට දාන්න එපා ඒකෙ management වැඩි ( උබ BA වගේ කරනවානම් ඇරෙන්න SE /QA පැත්තටනම් කැමැති IT දාපන් ) .. ඒක industry එකේ ගොඩක් companies බලනවා ..

    finally :
    UCSC උනත් Mora IT උනත් ඕන එකක් හොදයි .. හොදට හිතලා බලලා තෝරාගෙන කරපන්

    Good Luck
     
    elama thnx
     
    maila97

    Member
    May 1, 2018
    37
    3
    0
    UCSC CS
    මොරටුවෙ CSE නම් ucsc එකට වඩා හොදයි, ඒත් IT එකට වඩා ucsc එක හොදයි, IT එකේ z එක වැඩි බයෝ කරන එවුනුත් ඒකට ඇප්‍ලයි කරන නිසා
    Mora it එකට වඩා ucsc එකට industry එකේ තැන තියනවා, ucsc cs 4th year කරොත් cse ලෙවල් එකටම තමයි සැලරි එහෙම ලැබෙන්නේ

    ලෙක්චර්ස් ඉංග්ලිශ් වලින් තියෙන්නෙ කොහෙ ගියත්, ලියා ගන්න කියව ගන්න පුලුවන් වෙන්න ඕන මොකද එසයින්මන්ට් රිපෝට් එහෙම කඩ්ඩෙන් කරන්න වෙන්නේ
    කඩ්ඩ බැරිම එවුනුත් ඩිග්‍රි ගොඩ දානවා, එහෙමයි කියලා ඉගෙන ගන්නේ නැතුව ඉන්න එපා,ගොඩක් එවුන්ට පලවෙනි අවුරුද්දෙ සබ්ජෙක්ට් කෙලවෙන්නේ සබ්ජෙක්ට් එකට වඩා කඩ්ඩෙ කේස් එක නිසා
    කොහේ හරි හොද කෝස් එකක් කරපන්, මම දන්න එවුන් ඉන්නවා මාස දෙකෙන් වගේ කඩ්ඩ සුපිරියටම ගොඩ දාපු එවුන්
    elama thnx
     
    maila97

    Member
    May 1, 2018
    37
    3
    0
    මහන්සි වෙලා මොරටුව IT කලොත් පුතා මිලේනියම් IT යන්න පුලුවන්. මොරටුව කෝස් එක ගොඩක් අමාරුයි කලම්බු එකට වඩා. ඒකයි ඒකට තැන එන්නේ.
    එල එල
     
    maila97

    Member
    May 1, 2018
    37
    3
    0
    UCSC 4 year karapan. eka hodai mora IT walata wada. deken mokak kalath skills walata thama hire karanne. Kaddanam hadaganin. kochchara wedda unath technical skills walin eka thenakin udata yanna be. communication one mai. aththama kathawa communication hodanam normal skills thiyena ekekta gema gahala inna puluwan hena weddek wage.
    elama