1. M

    Colombo Pride එන්න

    අද #ColomboPride :love: දෙවන දවස ඔයාලත් සම්බන්ද වෙන්න. අද තියෙන්නේ සමකාමී අයවගේම එයාලගේ යාලුවන්, පවුලේ අය වගේම තවත් බොහෝ දෙනා එකතුවෙන ෆොරම් එකක්. ඔයාලත් සම්බන්ද වෙන්න... :love::love::love::love: අපි https://www.facebook.com/GaysLanka/ වැඩි විස්තර සදහා http://www.equal-ground.org/
  2. M

    ලංකාවේ මිනිස්සුන්ගෙ ඇත්ත තත්වය රටටම පෙන්

    අපෝ මේ දෙන්නට පුදුම චූන් එකක්නෙ තියෙන්නෙ, ඒ ළමයා ඇවදින්නේ ඒ ළමයට හිතට දැනෙන විදියට, සිතේ ඇතිවන සිතුවිලි අනුව තමා හැමෝම ඉරියව් පවත්වන්නෙ. ඒක විහිලුවට ගන්න එක මහ මෝඩකමක්. ඒකට කොච්චර හිනා උනත් එයාට ඒක වෙනස් කරන්න බැහැ
  3. M

    ලංකාවේ මිනිස්සුන්ගෙ ඇත්ත තත්වය රටටම පෙන්

    දැනෙන එකතමා කිව්වෙ ගොං වහන්සෙ
  4. M

    සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හ&#35

    අමුතුවෙන් හෝදන්න දෙයක් නෑ. ලංකාවෙන් බාගයක් හෝමෝ තමා. ඒවගේ උපදින අයට සිදුවන හිංසනය අඩුකරන්නයි මේවගේ දැනුවත් කරන්නේ. හැමවිදියෙම මනුස්සයෝ සතුටින් ජීවත්වෙන්න ඕන. බොලාවගේ උන්ගෙන් සිදුවන කෙනෙහෙලිකම් නිසා ඒ වගේ උපදින විශාල පිරිසක් අධ්‍යාපනය අතහැර දමනවා, සියදිවිනසා ගන්නවා. ඒව ගැන පාලකයෝ බලන්නැතිව...
  5. M

    සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හ&#35

    ළමයින් හදාගන්න බැරි ළමයින් හම්බවෙන්නෙ නැති අය මේ ෆොරම් එකේ පෝස්ට් දාලාතිබ්බ ඒ ගැන අහලා, එයාළ පොන්නයො නෙවියි, සමලිංගික අයට ළමයින් හදන්නපුලුවන් ගැනියෙක් එක්ක කරොත්, නමුත් එයාල කැමති නෑ ගෑනුන්ට ඒකයි වැඩේ. ළමයින් හදන්නබැරි හැමෝම පොන්නයෝ නෙවෙයි. :oo:
  6. M

    සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හ&#35

    මෙතනදි විකෘරතිය ප්‍රකෘර්තිය කරනවාට වඩා ඒ අයට සිදුවන හිංසනය, බාහිර පෙනුම සහ චර්යාවන් මුලික කරගෙන මුලික මිනිස් අයිතිවාසකම් කඩවීම පිලිබදව දැනුවත්කිරිම සහ කටයුතු කිරීම / ඔයාලා බබාලා නෙවෙයිනේ, මේවගේ අයට මොනතරම් හිංසනයක් සිදුවෙනවද කියල පේනවානේ,
  7. M

    සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හ&#35

    මිනිමරන එක හොරකම් කරන එක හැම දේශපාලකයම කරනවා. අයිතිකාරයොනැති මාලිගා එහෙමත් තියෙන්නෙ එහෙම අයගෙතමා. මේක ඇවිල්ලා මේරටේ හැමදාම දුක්විදින තරුණයින්ට ළමයින්ගෙ ප්‍රශ්ණ විසදන වැඩපිලිවෙලක් / ඔයාලා දේශපාලන වාසිගැන බලබලා කතා කරනවා.
  8. M

    සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හ&#35

    මම ‍බෞද්ධ මුස්ලිම් එවුන් බොලාට වඩා හොදයි. මනුස්සකම හරි තියනවා. ලොකුකම විතරයි බොලාගේ තියෙන්නෙ :baffled:
  9. M

    සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හ&#35

    මේකේ ඉන්න පක්කුන්ට මේ අහිංසක කොල්ලො පෙන්නන්න බැරි එකේ සුද්දොහරි ඇවිල්ල උන් සතුටින් තියනවනම් මොකද වෙන්නෙ :P
  10. M

    සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හ&#35

    තොපිවගේ පොන්නයොන්ටත් වඩා අන්ත හරක් නිසාතමා රටට මෙහෙම වෙලා තියෙන්නේ, දුක්විදිනමිනිස්සු හැමදාම දුක් විදින්නේ, තොගේ මහඑකත් තාම පරිනාමය වෙනවා වගේ පකෝ
  11. M

    සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හ&#35

    බොහෝදෙනා ඒවගේ අයට හැසිරීම ගමන්විලාසය දැක්කම එයාට පොන්නයා ගෑනිවගේ කියලා ප්‍රසිද්දියේ පාසලේදි, ගමේදී, නගරයේදි හැම තැනදිම විහිලුවට සහ හිංසනයට ලක් කරනවා, එයාල සංක්‍රාන්තික(trans) අය නෙවෙයි. (Lady Boys)
  12. M

    සමලිංගික NGO ඉලක්කය වයස 3 - 7ත් අතර දරුවන්

    ඒක හොදයි. ඉස්සරහට උපදින සමලිංගික දරුවෝ හරි සතුටින් ඉදිවි
  13. M

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    muladi daruwo nathuwa idala, pasu kalinawa ape ayya kenekta daruwek labuna, eya genu daruwek aran hada gaththe kalin
  14. M

    සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

    සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා ඇත්තටම මම මේ පෝස්ට් එක දමන්නේ ඉරාජ් අයියගේ විඩීයෝ එකක් තුල සමලිංගික අයට පළමු වතාවට තැනක් දීම ගැන ස්තූති වන්ත වෙන්න. https://www.youtube.com/watch?v=jhU3azS9IMk මෙකද ChamuSri https://www.youtube.com/user/EvolutionfilmsLK/ ගොඩක් විඩියෝ හැදුවා මේ රටේ...
  15. M

    කොන්ඩේ හැදෙන්න කන්නෙ දෙයක්?

    කොන්ඩේ හැදෙන්න කන්නෙ දෙයක්? කොන්ඩය හැලෙන එක අඩු කරන්නයි. කොන්ඩය එන්නයි කෑමට ගන්න දේවල් නැද්ද.
  16. M

    ගණිකාවක් සමග යහන්ගතවිමෙ ප්‍රතිපල

    hm, a unata Lankawe Piriminge Puduma asahanayak thiyenne.
  17. M

    කුවේණි ...

    hm, mamath dakka, iye re
  18. M

    I Support Sri Lanka LGBT

    why, :rofl:

    No contents