Colombo Pride එන්න

malindabnb

Member
Jan 13, 2018
22
2
0
133.jpg


අද #ColomboPride :love: දෙවන දවස ඔයාලත් සම්බන්ද වෙන්න.
අද තියෙන්නේ සමකාමී අයවගේම එයාලගේ යාලුවන්, පවුලේ අය වගේම තවත් බොහෝ දෙනා එකතුවෙන ෆොරම් එකක්.
ඔයාලත් සම්බන්ද වෙන්න... :love::love::love::love:

අපි
https://www.facebook.com/GaysLanka/

වැඩි විස්තර සදහා
http://www.equal-ground.org/
 
Last edited:

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මේ රට හරිම පුදුම රටක් වෙලා

    රැට පාරෙ අයිනෙ තිබ්බ ගෙවල් මහපාරට ලෙස්සල ඇවිල්ල වාහනවල හැප්පෙනවා

    පොන්ස්ල රෝයල් පාටි දාල අබිසරුලියන්ට රෙදි ඉස්සුවාම තෑගි දෙනවා

    රටේ මෙච්චර පවුර්ෂත්වෙ තියෙන පිරිමි ගෑනු ඉද්දි විකුර්ති ගේල ලෙස්බිල කොළඹ පොරවල් වෙනවා

    ගෙවල්වල හිටිය කොල්ලොන්ව යාලුවො උස්සල ගෙනල්ල පාලිමෙන්ට් යවනවා ඇලෝගෙ චෙක්ස් මාරු කරල සල්ලි වියදම් කරල

    :D:D:D
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මේකට බොදු බලෙන්,රාවනා බලෙන්,හෙල උරුමෙන් එහෙමත් සහභාගි වෙනවද?

    මේ රට LGBT abcdef,,රටක්ම වේවා කියල සුබ පතනව ඔන්න

    :lol::lol: