මේ මොනවා කියනවද පොල් මාමේ සහතික ඇත්ත ඔයාගේ කතාව, දැන් අවුරුදු තුන හතරකට කලින් ශ්‍රීලන්කන් forum වල තිබ්බ ගානම කියනවා තවමත් මේකට හේතුව විදියට මම දකින්නේ මේ ලීසිං කොම්පැනි වලට අහුවෙන අපේ හාවෝ... උන්ට ගෙවන ගානත් එක්කම වාහනේ ඊළඟට ගන්න යන එක ගෙන් අල්ලනවා.. මම ඔය වාහනේ බලන්න ගියා අද දවල් (කොච්චර...