ඕනෙ මිනිහෙක්ගෙ පවුද්ගලික දේවල් මෙහෙම මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්න කලින් මාධ්‍ය ආයතන දෙපාරක් හිතන්න තිබුනා මේක හරිද වැරදිද කියල. ඔනා එයාම මා ධ්‍ය සාකච්ඡාවක් තියල කීව නම් ඒක එයගෙ වැඩක්නෙ. මේක අනුන්ගෙ පෞද්ගලික දේවල් මාධ්‍ය මගින් බලෙන් ප්‍රචාරය කරන් වැඩක් නෙ. දැන් ඉතින් මුලු ලෝකෙම දන්නව. අනික් අතට...