Franklin EK Apr 14, 2018 ::.. ලෝකයේ ඇති සුන්දරම දියඇලි ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23092684#post23092684
::.. ලෝකයේ ඇති සුන්දරම දියඇලි ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23092684#post23092684
Hasistranger Jan 13, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1780901
Hasistranger Oct 7, 2016 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1765626
blacktulip Oct 2, 2016 එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
සොහොන May 1, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1739088 ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
http://www.elakiri.com/forum/showthread.php?t=1739088 ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
laMir Dec 27, 2015 මම දැන්මේ නම් MS මචන්...මම විස්තර හොයාලා බලන්නම් මචන්, තාම හරි තිරනයක් නැහැ පරණ රස්සාව අතහරින්න.
laMir Dec 27, 2015 මම CEB දැම්මා, කරුමෙකටවත් සෙට් උනොත් වත් IESL කරන්න කියලා බැලුවේ. ඒකයි ඇහුවේ විස්තර ටිකක් හොයාගන්න. මම part 1 විභාග ලියලා එක සුබ්ජෙට් එකක් ඇර අනිට් ටික පාස් හැබැයි 2008 විතර. දැන් IESL course එක වෙනස් කරලා parts ගොඩක් තියනවානේ, අනික 2008 නිසා අවුල් යයිද කියලා බැලුවේ. මොනවා වෙන්නත් CEB සිලෙක්ට් උනොත් තමා.
මම CEB දැම්මා, කරුමෙකටවත් සෙට් උනොත් වත් IESL කරන්න කියලා බැලුවේ. ඒකයි ඇහුවේ විස්තර ටිකක් හොයාගන්න. මම part 1 විභාග ලියලා එක සුබ්ජෙට් එකක් ඇර අනිට් ටික පාස් හැබැයි 2008 විතර. දැන් IESL course එක වෙනස් කරලා parts ගොඩක් තියනවානේ, අනික 2008 නිසා අවුල් යයිද කියලා බැලුවේ. මොනවා වෙන්නත් CEB සිලෙක්ට් උනොත් තමා.
laMir Dec 25, 2015 එළ මචන් කැගල්ලේද ගෙවල්, හැමදාම යනවා එනවාද බෝඩ් වෙලාද.... කට්ටිය සෙට් උන වෙලාවක සෙට් වෙමු. උබ IESL හරි open හරි මොනවා හරි කරනවාද?
එළ මචන් කැගල්ලේද ගෙවල්, හැමදාම යනවා එනවාද බෝඩ් වෙලාද.... කට්ටිය සෙට් උන වෙලාවක සෙට් වෙමු. උබ IESL හරි open හරි මොනවා හරි කරනවාද?
laMir Dec 25, 2015 "බතා" කියුවනම් දන්නවා මැරායන් කල.... දැන් මාසෙකට කලින් සෙට් උනා කැගල්ලේ මලගෙදරකත් යන්න.... උබත් එයලයින් එකේ ඉන්ස්ට්‍රක්ටර් ද වැඩ? උගේ මල්ලිත් අපේ ස්කුල් කලාස් මෙට් කෙනෙක් මගේ..එදා තමා දන්නේ.... මාත් උට කියුවා ඔන්ලයින් උබව දන්න එකෙක් සෙට් උනා, එවෙලේ උබේ නම මට මතක තිබේ නැහැ.
"බතා" කියුවනම් දන්නවා මැරායන් කල.... දැන් මාසෙකට කලින් සෙට් උනා කැගල්ලේ මලගෙදරකත් යන්න.... උබත් එයලයින් එකේ ඉන්ස්ට්‍රක්ටර් ද වැඩ? උගේ මල්ලිත් අපේ ස්කුල් කලාස් මෙට් කෙනෙක් මගේ..එදා තමා දන්නේ.... මාත් උට කියුවා ඔන්ලයින් උබව දන්න එකෙක් සෙට් උනා, එවෙලේ උබේ නම මට මතක තිබේ නැහැ.