1. hacker T

    වන්දි ලබාගැනීමේ අරමුණෙන් එක්ස්ප්‍රස් පර්ල් ගින්න පැතිරීමට ඉඩ දීලා

    ඔන්න නැවක් ඇවිල්ලා ගිනි ගත්ත එකටත් ආණ්ඩුවද පලි කියලා අහපු අයට හොද උත්තරයක් ,අසරණ සත්තුත් වන්දි ගෙව්වා :( :(
  2. hacker T

    නැවේ හානියෙන් පසු ලංකාවට ඩොලර් ආ හැටි

    මේවා තමා හෙන ගහන අපරාද අහිංසක සත්තුන්ටත් වග කියන්න උනා ,කාලකන්නි තීරණ වල විපාක මේවා :(
  3. hacker T

    ඊයේ 24 දින නගරාධිපති K.A.බායිස්ගේ අවමගුල .. පුත්තලමට වෙනම නීතියක්ද ?

    25 districts තියන රටේ ඔවාගේ එක දෙයක් උනා කියලා ,ආණ්ඩුවට බනින එක වැරදි :p
  4. hacker T

    ඇය දේශද්‍රෝහියෙකු ලෙස නම් කිරීමට ඉතා ආසන්නයි.

    අපි ඇයගේ පිටුපස සිටගත යුතුයි :) :) මෙවැන්නක් නැවත සිදු නොවීමට රටට ආදරේ මිනිසුන් එකතුවිය යුතුය යන්න මගේ අදහසයි :)
  5. hacker T

    පෑය 24 ට පී සී ආර් 47000 ක්

    අපි රට තල්ලු කල යුත්තේ මේ දිශාවටය ,එවිට අපි තමා හොදටම කලා වෙනු ඇත :)
  6. hacker T

    ශ්‍රීලංකාව ලෝක වාර්තාවක් අබියස...

    අවුලක් නැ අපි පටි තද කරගන්නම් :) :p
  7. hacker T

    මාසේ වියදම් track කිරීම

    matath okama una dan nam wife app eka lesatama wada :P
  8. hacker T

    අපි ටෝකන් දීලි තියන අයට විතරයි අද ගහන්න ඕනේ by politices

    [/DATETIME][/SIZE] ඒ කියන්නේ අපි දේශපාලකයෝ ගාවට ගිහිල්ලා ,අනේ සර් මහත්තයෝ වැක්සින් එක දෙන්න කියලා ඉල්ලගන්න ඕනි ? උඹ නැති දවසක උඹේ දරුවෙකුට හිතවතෙකුට අවුරුදු ගානක් ගිහිල්ලා මේ වගේ වසංගතයක් ඇවිල්ලා උඹේ පක්සේ නොවෙන එකක් බලේ හිටියොත් විසදුම ඕකයි නෙහැ ,දැන් වත් වැක්සින් එකට හරි වැඩ පිළිවෙලක් හදලා...
  9. hacker T

    අපි ටෝකන් දීලි තියන අයට විතරයි අද ගහන්න ඕනේ by politices

    එකට දේශපාලකයෝ තමන්ගේ පාක්ෂිකයන්ට තුන්ඩු දෙන එකද විසදුම ?
  10. hacker T

    අපි ටෝකන් දීලි තියන අයට විතරයි අද ගහන්න ඕනේ by politices

    එතකොට අර පෝලිමේ ඉන්න අනිත් මිනිස්සු වැක්සින් එක එපා කියන උන්ද ?
  11. hacker T

    අපි ටෝකන් දීලි තියන අයට විතරයි අද ගහන්න ඕනේ by politices

    නිකන් දෙන (රටේ බදු මුදල් වලින් ) ගෙන වැක්සින් එක ගන්න දේශපාලකයෝ ගාව වැද වැටෙන්න වෙන එකත් සාධාරණිය කරණය කරන කාලකන්නි ඉන්නවනම් කවදාවත් මේ රට දියුණුවෙන්නේ නැ කියන එකනම් සුවර් නොදකින් ::( :( :(
  12. hacker T

    ලංකාවේ මේක වෙනවද ?

    anna eka thama awula neh anna ekai lanakawe media wala awula kisima oni dewal karanne na ,kawru hari jangiyak nathiwa yanawa kiwwoth anna news anna documentry wage thama kiyanne \
  13. hacker T

    ලංකාවේ මේක වෙනවද ?

    e kiyanne ape security eka madi neh aththatama ,e pale monawari ledak awath api danne nane ban ,man nam kiyanne mewa rata yanakota enakota minissunta pahadili karanna oni .
  14. hacker T

    බලපං පිළිවෙල ටොයි ජෙප්පො බලේ හිටයනම් කොරයි..

    maruwatama karala tiyanawa mewanam attatama agaya karanna oni :):) oka pirena eka adu karannath party politics nathiwa wada karanna oni :):)
  15. hacker T

    ලංකාවේ මේක වෙනවද ?

    mokada une genawada gedara ?
  16. hacker T

    කුලරත්න ආරියවංශ ගී රචනා

    මාත් කැමතිම එකක් ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා මේ ටික දැනෙනවා හදවතටම
  17. hacker T

    Only Smart TV | Netflix Premium | නොමිලේ | 🔥 Giveaway 🔥 |

    tab එකට හරියන්නේ නැතිද ?
  18. hacker T

    80% ක් පොසිටිව්.." - ගම්පහ දිස්ත්‍රික්කය දැඩි අවධානම් තත්ත්වයක බව අනතුරු ඇඟවීමක්

    දැන් වත් හරි විදිහට ක්‍රමයක් හදන්න වෙයි වැක්සින් එක ගහන්නවත් ,අඩුම ගානේ පෝලිම් වල නොතියා දෙන්න

    No contents