මන් ඉයේ රැ එයට මේ ගැන කිව්වා,, ගොඩක් ඇඩුවා...එත් එයගේ ගෙදරිනුත් හදහන විස්ව්ස කරනවා.... එයා බයයි එයාගෙ අපලේ හින්ද මට මොනවහරි වුනොත් කියලා... එක හින්ද මේක නවත්වමු කියනව බන්....එයාට මාව බදින්න බැරි වුනොත් අත පය නැති කෙනෙක් හොයගෙන එයාට හොදට බලාගන්නවලු...නැත්නම් අරණ්නයකට යන්න හදනවා...මාව අමතක වෙන්න...