පොලීසිය සමග වාද කළ තරුණයෙකුට පොලීසියෙන් ගුටි (වීඩියෝ)
හෙල්මට් නැතිව ගිය තරුණයෙකුට රද්දොළුගම පොලිසියේ පොලිස් නිලධාරියෙකු විසින් දඩ කොලයක් ලබාදීමට සූදානම් වූ අවස්ථාවේ එක් පොලිස් නිලධාරියෙකුට පමණක් දඩ කොලයක් ලිවිය නොහැකි බව පවසමින් එම තරුණයා විසින් වාද කළ අවස්ථාවේ ඇතිවූ උණුසුම් වචන හුවමාරුව ඇතුලත්...