මේ දවස් වල ලංකාවේ සුලබව මේ රෝගය පැතිරිලා යනවා. සමහර වෙලාවට එක ඇහැකට විතරක් මේක හැදෙනවා. අනික් ඇහැට ප්රශ්නයක් නෑ. සමහර අයගේ ඇස් දෙකටම මේක හැදෙනවා.
ගෙදර එක් කෙනෙක්ට හැදුනොත් අනික් අයටත් හැදෙන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. දවස් තුනක් වගේ යනවා හොද වෙන්න. බෙහෙත් ගන්න ගියාම ඇහැට දාන්න බෙහෙතක් දෙනවා. සමහරු...