ආතතිය ඔබේ ජිවිතයට
ආතතිය මිනිස් ජිවිතයේ සාමාන්‍ය කරුණක් ලෙස සැලකිය හැකි අතර යම්තාක් දුරකට ආතතිය ඔබේ ජිවිතයට යහපත් අන්දමින් බලපානවා යැයි ද කිව හැක. මේ නිසා ඔබේ සිරුර භෞතිකව, මානසිකව හා භාවාත්මක ලෙස ආතතියට ක්‍රියාකාරිව ප්‍රතිචාර දක්වනවා. එමගින් ඔබව නිරතුරුවම ශක්තිමත් කරමින් උනන්දු කරනවා වගේම...