ඉතින් ඕයි බංග්ලාදේශ් වගේ ටීම් එකකට විරුද්ධව තියෙන තරඟාවලියකට මහේල, සංඟ, ඩිල්ශාන් විවේක ගන්වල ඒ වෙනුවට තරුණ, අලුත් ක්‍රීඩකයො දාන්න එපා කියලද උඹ කියන්නෙ.කණ්ඩම්බි ටෙස්ට් වල කැප්ටන් කරාට අවුලක් නෑ වෙනසකට.ඒක හරියන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන්. අනිත් එක මේ නිව්ස් එක කොච්චර දුරට ඇත්තද දන්නෙ නෑ. නිකන්...