එළකිරි රේඩියෝවේ ශ්රාවක සොයුරු සොයුරියන් සැම වෙනුවෙන් කළ මේ මෙහෙවරට, දත් කිඹුලා සොයුරාට බොහෝ ස්තූති වන්ත වන්නෙමි.
හැමදෙයක්ම මුදලට යට වූ සමාජයේ කිසිදු ලාභ ප්රයෝජනයක් ගැන නොසිතා, අන් අයගේ සිත් සතුටු කිරිමට කළ මේ කැපවීමට බොහෝ පිං සිදුවන්නේමය.
දත්කිඹුලා සොයුරාගේ අනාගත සැලසුම් සිතූ පැතූ...