මම විවාහ වෙලා දැනට මාස 03ක් විතර ඇති, විවාහ යෝජනාවක් අනුව තමයි කසාද බැන්දෙ. එයා පවුලෙ බාලම ළමය මට වඩා අවුරුදු 4ක් බාලයි, එයා මට ගොදක් ආදරෙයි, ඒ වගේම හොඳ කෙනෙක් අපේ අම්ම, තාත්ත දෙන්නටත් ගොඩාක් ලැදියි, අපෙ වෙඩින් එකෙන් පස්සෙ අපි දවස් 4ක් හනිමූන් ගියා නුවර එලියෙ, පළවෙනි රෑ මහන්සි නිසා මොකුත් කලේ...