මෙහෙමයි........google satellite view එකෙන් කැලේ ඇතුල, දිය පාරවල්, දියඇලි බලන එක මගේ විනෝදාංශයක්.යාලුවෙක් එක්ක සිද්ධ වුනු සංවාදයකින් පස්සේ එහෙම බලද්දී දවසක් දැක්කා සිතියමේ ඔය පුංචි එළිමහන් බිම.එතන තවත් zoom කරලා බලද්දී එතනින් යන වතුර පාරේ පහලින් ලොකු දිය ඇලි කිහිපයක්ම දැක්කා.
අපි ගමන සැලසුම්...