ප්‍රේමය සහ ආදරය අතර වෙනස තමයි,
ප්‍රේමය කියන්නේ පරාර්ථකාමය, ඒ කිව්වේ අපි යමක් දුන්නට කිසිම දෙයක් බලාපොරොත්තු නොවන ගුණය.
ආදරය කියන්නේ ආර්ත්මාර්ථය, ඒ කියන්නේ අපි යමක් දෙන්නේ නැවත යමක් බලාපොරොත්තුවෙන්.
මිනිස්සු ප්‍රේම කරන්නේ නැහැ, ආදරයට තමා කැමති.
දේශය කියන්නේ නිශ්චිත පාලනයක් යටතේ තියෙන...