මෙහෙමනේ බන් ඔය ප්‍රඩක්ෂන් හවුස් වලින් ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් කරනවා. කොම්පැනි ප්‍රොෆයිල්, වෙළඳ දැන්වීම්, හවුසින් ප්‍රොජෙක්ට් වල 3D ඇනිමේෂන්,ෆිල්ම්ස් වල 3D ඇනිමේෂන්, ඔය වගේ ලොකු වැඩ කරන ගමන් මේ වගේ පොඩි පොඩි මූවීස් එහෙමත් කරනවා ඇති...
යුටියුබ් එකෙනුත් ගානක් එනවා ඇති.