1. smaldeniya

    Adara Illumpathraya

    :lol: අමුතු අදහස් ‍ටිකක්
  2. smaldeniya

    Dewiyan ge Wadak ?

    විමල් ඌරුවංශ හෙට මාධ්‍යය සාකච්ඡාවක් තියල කිකිළි දේශද්‍රෝහියෙක් කියල ප්‍රකාශ කරයි ‍! :P :P :lol:
  3. smaldeniya

    Dewiyan ge Wadak ?

    ඔව් ඔව් මහින්දට හෙනම අසුබයි වගේ දැන් ඉතිං ලෝකෙ වටේ ඉන්න කට්ටඩියොන්ව ‍ගෙන්නයි රජයෙ මුදල් වලින් ශාන්ති කර්ම කරන්නයි ගුරුකම් කරන්නයි මහින්දගෙ රත්තරන් බෝලෙට මොකද උනේ කියල ආරන්චියක් නැද්ද ඊට පස්සෙ??
  4. smaldeniya

    Bandula Maru Wen Na Balai

    මචන්ල අර අන්තිමට කියල තියෙන්නෙ කැළණි පන්සලේ හාමුදුරුවන්ව හම්බෙන්න ගියා කියල ඒ කියන්නෙ මිලින්ද මොරගොඩ ගැනද?
  5. smaldeniya

    සල්ලි_කඩේ

    මේ ඇත්තම සල්ලිද? නැත්නම් අර අපේ පොලිසියෙ මාමල ඉදල හිටල අල්ලන් යන්නෙ ප්‍රින්ටරුයි කොම්පියු‍ටරුයි , අන්න ඒ වගේ අය හදපු සල්ලිද?
  6. smaldeniya

    Here Is the truth

    යකො 2වෙනි ෆොටෝ එක මුණ ඇගට වඩා පොඩියි ඒකෙන්ම පේනව ඒක edit කරපු එකාගෙයි ඒක පෝස්ට් කරපු එකාගෙයි මොළේ තරම :P :P
  7. smaldeniya

    මහින්ද ජනපති විය යුත්තේ ඇයි

    මචන් රනිල්ට මංගල ලට SF ට සහයොගෙ දෙන්න වෙනව නැත්නම් අප්‍රේල් වල ජනතාව ඒ අයව ගෙවල් වලට යනව මහින්ද ගැන තියෙන අවිශ්‍වාසෙන් SF ව මනින්න එපා මැරිල හරි කරනව කියපු දේ කරන මනුස්සයෙක් හැමදාම තිබ්බ චාටර් දේශපාලනයට තිතක් තියන්න ඕනෙ!
  8. smaldeniya

    Dubai Metro

    පොඩ්ඩක් හිතපන් බන් ලංකාව මේ වගේ උනා නම්!!!!! thnx 4 sharing
  9. smaldeniya

    මායා

    මොළේට හොද ව්‍යායාමයක් බෙදාගත්තට ටැංකියු
  10. smaldeniya

    Aluthma Hora Wade

    ඔව් බන් සෙනග නැති වෙන්න විදිහක් නෑ දැන් බලපන් සමෘද්ධි ලාභියොම ලංකාවෙ කී දෙනෙක් ඉන්නවද? සමෘද්ධීය දිගටම ගන්න නම් උන් එන්න එපායැ ලංකාවෙ මෙහා කොනේ තියෙන රැස්වීමට එහා කොනේ ඉදන් සෙනග අදින්න ලංගම බස් දානව ඉතින් සෙනග නෑ කියන එක නම් මාත් පිළි ගන්නෙ නෑ :P
  11. smaldeniya

    ගිනිගන්නවෝ............!

    :lol::lol: ෆොටො එක ගහපු කෙනාට තමා එහෙනම් ඔක්කොම ක්‍රෙඩෙට් එක යන්න ඕනෙ පස්ස පැත්ත අල්ලපු කෙනාට නෙවෙ! :)
  12. smaldeniya

    කෙල්ලො.....

    :lol::lol::lol::lol:
  13. smaldeniya

    ඌ‍රෙක් නෙවේද?

    විමල් ජ.වි.පෙ න් යද්දි අඩ අඩ කරපු කතාව ඇහුනම මටත් එහෙම හිතුන බන් ඒත් ගිහින් කරපු වැඩ දකිද්දියි කරන වැඩ දකිද්දියි දැන් නම් හිතෙනව ජ.වි.පෙ. විතරක් නෙවේ මුලු ලංකාවෙන්ම මුව එළවන්න ඔ‍නෙ කියල
  14. smaldeniya

    මං ඉවරයි හාමුදුරුවනේ!!!

    :lol::lol: එයා කැළනියෙ හොදට පහරනව
  15. smaldeniya

    Sigi awlak

    හරි මචන් බොහොම ස්තුතියි සමහර දවස් වල page load වෙන්න සැහෙන වෙලාවක් යනව sigi වලටත් bandwith එක යන නිසා මට එපා වෙලා හිටියෙ
  16. smaldeniya

    ජෙනරාල්ට සහය දක්වන්නේ ඇයි? සම්බන්ධන් කරු&#3499

    අහගත්ත නේද සම්බන්ධන්ගෙ කටින්ම ඒ කාලෙ කොටින්ගෙ අල්ලෙ නටපු බව ඇත්ත ඒකට ඒ මිනිහට හේතුවක් තියෙන්න ඇති ඒත් අපි ඇයි ඒ අයට සාමයට එකතු වෙන්න අවස්ථාවක් නොදෙන්නෙ ඒකෙන් වෙන්නෙ ඒ මිනිස්සුන්ට සිංහල අය ගැන ආපහු වෛරයක් ඇති වෙන එක තමා
  17. smaldeniya

    ඔන්න මුසම්මිල්ට අල්ලස් නඩු දාලා.

    ටිල්වින් ඊයෙ කිවුවෙ මුසම්මිල් කියන්නෙ ලක්ෂ 300 ක් ති‍යා රුපියල් 300ක් වත් වටින් නැති මිනිහෙක් කියලනෙ විමල්ටත් ඒක තේරිලා තමා ඌ මු‍ට කෙලෙව්වෙ නඩුව වැටෙන තැනටම වැඩ කරවල :lol:
  18. smaldeniya

    මං ඉවරයි හාමුදුරුවනේ!!!

    මෙයා කරන පවු වලට වදින්න කියල එක්කෙනෙක්ව පත් කරලනෙ තියෙන්නෙ කැළනියට :lol::lol::lol: වැඩේ එයා හින්ද මෙයාට අපායත් නැති වෙනව
  19. smaldeniya

    Maha Paawa dimaa

    මේක තමා මහින්ද කරපු ලොකුම වැඩේ මෙයාව අල්ලන් ගිහින් හර් බ්ලැක් මේල් කරල හරි කොටි විස්තර ටික ගත්තම අපේ බුද්ධි අංශෙ ආයි පාරක් ඉවරයි !!!
  20. smaldeniya

    Sigi awlak

    නෑ මචන් මම කිව්වෙ දැන් මගේ සිගිය විතරක් නෙවේ අපි ඔක්කොගෙම සිගි නෑනෙ (මම දන්නැති හින්ද අහන්නෙ මචන් මට පුලුවන්ද අනික් අයගෙ සිගි මට පේන එක ඩිසේබල් කරන්න option වලින් ?)

    No contents