මහරජාට ඡන්ද යදින බුකී දිල්ෂාන් හරියට හඳුනාගන්න..!
(ලංකා ඊ නිව්ස් -2015.ජන.04, පෙ.ව.7.30) අපි හැමෝම ක්‍රිකට් වලට ආදරේය. සියළු ආර්ථික ප්‍රශ්න අමතක කොට රූපවාහිනිය ළඟට යන්නේ අපේ ක්‍රීඩකයින්ගේ වැඩ බලන්නය. ඒත් දැන් අහන්න බලන්න වී ඇත්තේ ක්‍රිකට් පාදඩයෙකුගේ බයිලා ය. මොහු තම නෝනා ලවා බම්බලපිටියේ දුම්රිය...