කකුල හදාගන්න සිසුවිය උදව් ඉල්ලයි
සපුගස්කන්ද මහා විද්‍යාලයයේ උසස් පෙළ වාණිජ විෂයන් හදාරන කේ ඒ උත්පලා මධුභාෂිණි(18) වන තම දියනියගේ දකුණු පාදය වම් පාදයට වඩා අගල් හතක් කොටට පිහිටා ඇතැයි ද එය සැත්කමකින් නිවැරදි කිරීමට සැත්කම් ගාස්තු වශයෙන් පමණක් රුපියල් අටලක්ෂයක් පමණ වැය වෙතියි ශ්‍රී ජයවර්ධනපුර...