මාත් දවසක් ගියා පින්නපොලගේ ක්ලාස් එකට.එත් මන් කලේ කොමර්ස්.ආතල් එකට වගෙ ගියේ සෙට් එකත් එක්ක.මිනිහ දහමට ලෑදි බව ඈත්ත.මාර විදියට පින් වඩ කරන්නෙ.පෙබරවාරි 14 ත් එයා ගම්පහ පාර්ක් එකෙ මහා සීල වයාපාරයක් තිබ්බා.මාත් ගියා ඒකට.මන් හිතන්නෙ නම් බන් උ අවුලක් න කියලා.