1. smaldeniya

    කෙල්ලො.....

    :lol::lol: මේ අඩන කොල්ලට ලේන්සුවක් දෙන්න කෙල්ලෙක් නැද්දෝ....
  2. smaldeniya

    මං ඉවරයි හාමුදුරුවනේ!!!

    උඹ ෆේක් අඩී එකක් හින්ද මොකවත් නොකිය ඉන්න හිතුවත් පස්සෙ හිතුව මේ ටික කියන්න පිරබාහරන් ව මරපු එක පිනක් වෙන්නේ නෑ මොන මිනිහව මැරුවත් ඒක බුදු දහමෙ හැටියට පවක් හැබැයි මිනිස්සුන්ව මිනිස් වෙසින් ඉන්න යකෙක්ගෙන් බේර ගත්ත එක මහා පිනක් ඒත් ඒක කරන්න මෙයා field එකට ගියේ නෑනේ ඒ වෙනුවෙන් ලොකුම වෙහෙසක් දැරුවෙ...
  3. smaldeniya

    මං ඉවරයි හාමුදුරුවනේ!!!

    අවුලක් නෑ ඒක ඔයාගෙ අයිතියක් :) (මාත් මේකෙ source එක හොයාගන්න බුදු ගේමක් දුන්නා මට මේක හමුබුනේ නම් FB එකේ SF ගෙ official fan page එකෙන් ඒත් ඒක එතෙන්ට ආපු විදිහ ගැන නම් මාත් දන් නෑ මම ඒ බව පළීගන්නව)
  4. smaldeniya

    meda para chande tiyenne katada ?

    මගේ කාඩ් එකත් ආව අපේ ගෙදර තුනම මේ පාර හංසයට තමා
  5. smaldeniya

    World's Greatest Driving Road

    පාර හදපු හැටි ගැන හිතන්න ගියාම පිස්සු හැදෙනව! තැන්ක්ස් 4 ෂෙයාරින්ග් මචන්
  6. smaldeniya

    Upul Ilangamage : A web-designer?

    මුව ආම් එකෙන් රට යැවුවම මූ ලංකාවෙ සල්ලි වලින් ඉගෙන ගෙන එහෙ නැවතිල පස්සෙ ආමි එකෙන් මූට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න යද්දි SF තමා මුගෙ දෙමාපියන්ගෙ ඇදුනුම් කම් වලට මූව බේරගත්තෙ මේකගෙ කටින්ම කිවුව "සරත් අයිය වඩාගෙන තමා මාව හැදුවෙ කියල" මේ වගේ ගුණමකුවෙක් තුං විතරක් මුට හෙණගහනව
  7. smaldeniya

    ඌ‍රෙක් නෙවේද?

    කනා මිණි වළලු නැඟි රැස් මල් කැණැතී මනා දිඟු ඇඟිළි නව තඹ ළපලු ඇතී දනා කැමැති දෙන පළඹත එසුර පතී දිනා දිමුතු සිරි අතු සුරතුර පැවතී – සැළලිහිණි සන්දේශය, විභීෂණ දේව වර්ණනාව පෙර කළ මහ පිනැති, ධන ධාන්‍යයෙන් ආඪ්‍ය...
  8. smaldeniya

    Artists who spport President

    මහින්දට සපොර්ට් කරන ලොකුම නාඩගම් කාරයා - විමල් වීරවංශ (aka සට්ටංරාළ ඌරුවංශ)
  9. smaldeniya

    Jokers of Mahinda

    මචන් ආයි දාපන් පේන්නෙ නෑ
  10. smaldeniya

    27දා ලංකාදීප මුල්පිටුව

    අනාගතේට ගිහින් ආව වගෙ මචන් :lol: ඔය ‍වගේ සිරස්තලම නොතිබ්බත් ඔයිට සමාන සිරස්තල ටිකක් බලා ගන්න පුලුවන් වෙයි මේ සිරස්තලෙත් තියේවි "දිවයිනේ ගුවන් තොටුපළවල් වලට දැඩි ආරක්ෂාවක් - රහස් පොලිසිය සීරුවෙන්"
  11. smaldeniya

    අල්ලස් නාට්‍යයෙන් පසු…

    කට්ටියක් පැමණිලි කරාලු නේද අල්ලස් කොමිසමට වැඩක් වෙන එකක් නෑ බන් ඒක තියෙන්නෙත් රජ තුමා ය‍ටතෙනෙ හැබැයි මෙහෙම දෙයක් කරන්න පුලුවන් 26 න් පස්සෙ ඔය පැමිණිල්ල විභාග කරල කස්ටියට වැඩේ දෙන්න පුලුවන් SF ආවම
  12. smaldeniya

    කෙල්ලො.....

    මචන් උඹට මාර සත්ව කරුණාවක්නෙ පහල වෙලා තියෙන්නෙ :lol::lol:
  13. smaldeniya

    කෙල්ලො.....

    ආහ්හ් මේක v2.0 :lol::lol:
  14. smaldeniya

    මං ඉවරයි හාමුදුරුවනේ!!!

    මං ඉවරයි හාමුදුරුවනේ!!! කළකම් පළදීම කර්මයේ ස්භාවයයි !!!
  15. smaldeniya

    සියලුම ලාංකිකයන්ගේ අවදානය පිනිසයි

    මම කම්ප්ලේන් එකක් දැම්ම FB එකට තව අය දාන්න මේක බෑන් කරන්න බලමු
  16. smaldeniya

    ගිනිගන්නවෝ............!

    :shocked::shocked: මේ ඇත්තම සීන් එකක් නෙවේ නේද?
  17. smaldeniya

    My New Monitor....!

    සිරා මචන් මේක කීයක් උනාද?
  18. smaldeniya

    Hot news..............

    අන්න නියම හැපී නිවුස් එකක් එන හයදෙනා පොරවල් 6ක් නම් මහින්ද ගෙ campaign එක ඉව‍රෙටම ඉවරයි
  19. smaldeniya

    කෙල්ලො.....

    අනිවා හොද උන් ඉන්නව :lol: හොයා ගන්න තමා අමාරු

    No contents