1. smaldeniya

    කෙල්ලො.....

    boot නම් තාම කාල නෑ දෙයියන්ගෙ පිහිටෙන් ‍එත් කෙල්ලො එක්ක ඉදල මගේ යාලුවො දුක් ඒ හින්ද තාම කෙල්ලෙක්ව සෙට් කරගන්න හිතුනෙ නෑ මම කියන්නෑ හැම කෙල්ලම මෙහමයි කියල හොද අය ඉන්නව ඒත් ‍එහෙම හොද එක්කනෙක් හොයනවට වඩා ලේසියි කලුනික හොයනව ආහ් කොල්ලෙක් එක්ක සෙට් වෙලා එයාව බැදගන්න ??? :lol::lol: ඒක ලංකාවෙ කරන්න...
  2. smaldeniya

    යුධ හමුදාපතිවරයාත් ක‍ඩේ යයි

    කවදාවත් නැතුව හමුදාවත් දේශපාලනය කරපු මේ ජනාධිපතිවරණය තමා මෙතෙක් ලංකා ඉතිහාසෙ තිබ්බ දූෂිතම මැතිවරණය තුං නොදකින් !!!!
  3. smaldeniya

    The Twilight Saga New Moon(2009) koooo..

    අ‍ඩේ මාත් හොයනව හොද DVDRIP එකක් තිබ්බොත් දෙන්නකො pls
  4. smaldeniya

    MR ta kade yana wal ballange vada

    මටත් හිතුන ඕක හින්දි ෆිල්ම් එකක සිංහල කොපියක් වෙන්න ඇති කියල නැත්නම් මූට කොහෙන්ද එච්චර මොළයක් ‍පේනවනෙ ඒ Seen එක ලංකාවට අනුවර්තනය කරන් නැතුව පරිවර්තනය කරන්න ගිහින් වැඩේ අනාගත්ත හැටි
  5. smaldeniya

    I Am 100% Sure That You Never Seen Before

    අම්මට සිරි මේක දැකල මගේ ඔලුව කැරකෙනව වගේ
  6. smaldeniya

    Sigi awlak

    sigiys දාන්න නොදෙන එකේ වාසියකුත් තියෙනව දැන් page එක ඉක්මනට ලෝඩ් වෙනව :rofl:
  7. smaldeniya

    Mahinda-දෙවැනි-බිල්ලත්-ගනී

    මහින්ද හරි අමාරුවෙන් ඉන්නෙ එයාගෙ පැත්තෙ කවුරුවත් මැරෙන් නැති හින්ද . එතකොට එයාට සානුකම්පිත ඡන්ද ලබාගන්න බෑනෙ. දැන් පොර කරන්නෙ එයාලගෙම මැරයො දම්මල උන්ගෙ පැත්තෙම එවුන්ව බිලි දෙනව ඡන්ද ගන්න. sf ගෙ මැතිවරණ කටයුතු වලට එරහිව මැර බලය මුලින්ම‍ යෙදෙවුවෙත් MR තමා මිය ගිය පුද්ගලයගේ පවුලට අපගේ බලවත් ශෝකය...
  8. smaldeniya

    හඩ්සන්ව පන්නයි

    හඩ්ඩ‍ට ලොන්ඩරිය වහන්න වෙලා වගේ :lol: :lol:
  9. smaldeniya

    ElaKiri TV

    වැඩේ හොදයි මේක දැන් තියෙන channel වගෙ තවත් එක TV channel එකක් විතරක් කරන්න එපා
  10. smaldeniya

    MR ge Pottayan ta....

    මචන් අර රතුපාටින් තියෙන ඒව පැහැදිලිව පේන්න තව ටිකක් තද කරල ලියපන් මුන්ට ඕව පේන්නෑ නැත්නම්
  11. smaldeniya

    වැඩ බැරි ටාසන්-

    විමල් media conference එකේදි වෙනද වගේ උඩ පැන පැන කෑ ගහන්නෙ නෑ දැන් ඌ අම්බානක බය වෙලා ඉන්නෙ :lol: :lol:
  12. smaldeniya

    බාලවයස්‌කාර දැරියට බාලවයස්‌කරුවන්ගෙන් &#

    පොඩි වයසෙ මෙහෙම නම් මුන් අපේ වයසට එද්දි දෙයියන්ගෙම පිහිටයි
  13. smaldeniya

    menna EK eke chaater buwek!

    මූට මාර අමාරුවක් නෙ තියෙන්නෙ බන් අනුන්ගෙ rep වැඩි වෙන එක ගැන අම්මප මුගෙ .... :growl::growl: ගනන් ගන්න එපා බන් ඔය හිකනැල්ලොව
  14. smaldeniya

    Japanese neon light fight!!!

    good way to recycle neon bulbs :P
  15. smaldeniya

    දෛවයේ සරදම (daiwaye saradama)

    මචන් සමාජෙ තවත් දුක්බර පැති කඩක් මේ වගේ ඒවා දිගටම ලියන්න උඹට හැකියාව ලැබේවා කියල පතනව!
  16. smaldeniya

    Pissu hadena sada

    අම්මට සිරි සි‍රා මචන්
  17. smaldeniya

    Butter Sculptures

    good post
  18. smaldeniya

    Aluth Car Eka

    රජ වරු තනපු අපිට තමා ගහන්න ඕනෙ :(
  19. smaldeniya

    චින්තනයට කඩේ යන්න බෑ Api Ewerai

    ආවයි කියල මොනව කියන්න ද බන් :P
  20. smaldeniya

    MR to make SL corruption free (Ironic da?)

    රට පහුගිය අවුරුදු 16ම පාලනය කලේ මෙයාලගෙ අය ගිය අවුරුදු 4ම ජනාධිපති මෙයා එතකොට ඔය කියන දූෂනය ඇතිවුනේ මෙයා ජනාධිපති කාලේ ඒ කාලේ කර ගන්න බැරි වෙච්ච දේ මෙයා දැන් කරන්නෙ කොහොමද? මැජික් තමා ම‍ට නම් මේව වැල් බයිල හැබැයි ඕව පිළිගන්න පොල් බූරුවොත් ඉන්නව එළකිරි එකේ :P :)

    No contents