" ආහ් මල්ලි කවද්ද ගම ආවෙ, මාර කාලෙකින් දැක්කෙ"
ලතා අක්ක, අපේ ඉස්කෝලෙ මට පංති දෙකකට උඩින් හිටියෙ. මං සාමාන්‍ය පෙළ කරන කාලෙ ආමි එකේ කොල්ලෙක් එක්ක පැනල ගිහින් දැන් දීගෙ ඇරිල ළමයෙකුත් එක්ක ආපහු ගෙදර ඇවිත්.
අවුරුදු ගානකින් දැක්කෙ.
ජපුරෙ හොස්ටල් එකේ ක්ලෝරීන් වතුර නාල නාල එපාවෙලා ගෙදර එන්නෙ ගමේ පුරුදු...