ලoකාවෙ හොඳ සිනමා නිර්මාන බිහිවෙන මචන්. වෙලා තියෙන්නෙ ඒව පෙන්නන්න අවස්තාවන් අදාල පාලනාධිකාරි මගින් ඉඩ ලබා නොදීමක් හෝ ලoකාවෙ තියන සoස්කෘතික වටපිටාව මගින් අවහිර කිරීමක් විදියටෛ මම නම් දකින්නෙ. ගොඩක් වෙලාවට ගතානුගතික සීමවෙන් ඔබ්බට ගිය නිර්මාන තමයි දැන් බිහිවෙන්නෙ. නමුත් පවතින සමාජ හා සoස්කෘතික...