මචෝ SF කියන්නෙ යුද්ධෙදී කොල්ලො ජීවිත පූජා කරනව දැක්ක කෙනෙක් විතරක් නෙවේ ! දැනිච්ච කෙනෙක්
හැමදාම කණනාඩිය ඉස්සරහට ගිහින් shirt එක මාරු කරන කොට SF ට ඒක හොදම සාක්ෂිය පේන් තියෙනව (එතුමත් මවු බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යයාගයෙන් සටන අත නොහැරපු හැටි)
එහෙම තියෙද්දි ආයි රට යුද්දෙකට යවනව කියන කතාව පට්ටපල්...