ඔයා adsl නේ use කරන්නෙ එහෙනම් මොඩම් එකේ බලන්න මේ වගේ port 2ක් හරි ඊට වඩා හරි තියෙනවද කියල
(ethernet port සාමාන්‍යය telephone cable ගහන port එකකට වඩා ලොකුයි)
එහෙම තිබ්බොත් ගොඩ computer 2 lan cable 2න් port 2 ට සම්බන්ධ කළාම හරි
නැත්නම් ethernet spliter තියෙනවද කියල හොයල බලන්න මම දන්නෙ නම් නෑ...