Greenware, Greengrass, Greencafe කිය කිය කඩ සෙට් එකක්ම ඕකේ එක ළඟ තියෙනවා... ඒකෙන් එකක් තමයි Divine ලගේ... Divine සිංහල, බඩුත් හොඳයි, වොරන්ටිත් හොඳයි, ගානත් වෙනසක් නෑ මහ ලොකු.
එතනටම යන එකේ එතනින්ම ගන්න... ඔන්ලයින් ගන්නත් පුළුවන් මම හිතන්නේ
http://mymobile.lk/
2012දි ගත්ත මගේ Xperia U එක තාම වැඩ...