පෞද්ගලික අද්‍යාපනය අවශ්‍යයි: රජයට බෑ හැමෝගෙම අධ්‍යාපන අවශ්‍යතා සපුරන්න
ඒ ආයතන වල ප්‍රමිතිය බලන්න ක්‍රමවේදයක් අවශ්‍යයි: accreditation සීන් එකක්
පෞද්ගලික විශ්වවිද්‍යාල ලාබ සඳහා පවත්වාගෙන යන ආයතන නොවිය යුතුයි: පාඩුවට පවත්වාගෙන යන්න ඕනේ නෑ, හැබැයි ලාබයක් එනවා නම් ඒවා research වගේ ඒවාට යොදවන්න...