මචන්ලා මම JAF වලින් මගේ nokia5320 Flash කලා . එකට දැම්ම Euro OS 1k, දැන් 4n 1k lock වෙලා,
SIM CARD NOT VALID!:baffled::baffled::baffled: කියල වැටෙනව.
අනේ මචො දන්න එකෙක් හෙල්ප් එකක් දිපල්ල බන්....
පොතේ හැටියට country lock වෙලා vage..:oo::oo:
කොහොමද බන් මෙක unlock...