patta kathawakne balala naththe..
baiscope eken gaththe
කතාව දිව යන්නේ අඟහරු ගවේෂණය සඳහා මිනිසුන්ව පිටත්කර හරින මෙහෙයුමක් සමගයි. ඉතිං අවසනදී ඔවුන් අඟහරු මතට ගොඩබස්වා ඇති අවස්තාවක ඇතිවන කුනාටු තත්වයක් නිසා තම අජටාකාශගාමින් කණ්ඩායම ආපසු කැඳවීමට නාසා ආයතය තීරණය කරනව, එවෙලේ සිදුවන හදිසි අනතුරක්...