මේ මගේ තුන්හිස්ගල නැගපු 03 වෙනි වතාව. ඒ නිසා කරදරයක් නැතුවම කන්ද නැගල ආපහු පහලට එන්න පුළුවන්කම ලැබුන.
අපි නැවත වාඩියට එද්දී හැන්දෑවේ තුනට කිට්ටුයි. ඒ ඇවිත් ටක් ගාලා උයල, කෑම කාලා බෑග් සේරම අස් කරගෙන අපේ ගමනේ දෙවෙනි රාත්‍රියට සුදානම් වුනා.
අපේ සැලසුම වුනේ කලුපහනට එන අතරමග තියෙන මහගඟ නැත්තන් මහා...