පින් සිදු වේවා!!!
ඔය ඉන්න ගමන් යුරෝපා ඉතිහාසෙ ගැන ත්‍රෙඩ් එකක් දාපං කෝ......
විශේෂයෙන් කුරුස යුද්ධ අවධිය, බයිසැන්ටයින් අධිරාජ්‍යෙය් අගනගරය වන කොන්ස්තන්තිනෝපලය මහමදිකයන් වන තුර්කීන් විසින් අත්පත් කරගත්ත අවදියේ සිට ඉංගිරිසි අධිරාජ්‍යය පැතිරීම වෙන තෙක්............