සැළලිහිණි සංදේශය - තොටගමුවේ ශ්‍රී රාහුල හš
කොහෙදි හරි මට ඇහිච්ච දෙයක්, රාවනා කියල කෙනෙක් හිටියේ නැත්තම් ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සැළලිහිණි සංදේශයේ විභීෂණ දෙවි වැනුමට මෙහෙම කවියක් දැම්මෙ ඇයි?
තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු
තුන් කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු
තුන්...