මුස්ලිම්වරුන්_මරනවා_බලන්_ඉන්න_බෑ
මුස්ලිම්වරුන් මරනවා බලන් ඉන්න බෑ, මියන්මාරයට පහර දෙනවා
මියන්මාරයේ දිනෙන් දින උත්සන්න වන වාර්ගික ගැටුම් හේතුවෙන් සහෝදර මුස්ලිම්වරුන් ඝාතනය වීම තවත් ඉවසා සිටිය නොහැකි බවත් එම ගැටුම් විසඳීමට මියන්මාර රජය අපොහොසත් වන්නේ නම් මියන්මාරයට පහර දීමට තමන් පසුබට නොවන...