ගුවන් නියමුවකු ලෙස සේවය කළ සුරේන් රත්වත්ත මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මීළඟ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වීමට නියමිත බව වාර්තා වේ. පසුගියදා ශ්‍රී ලංකන් විධායක නිලධාරී පත් කර ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබිණ.
මේ වන විට ශ්‍රී ලංකන් ප්‍රධන විධායක නිලධාරී ලෙස රඛිත ජයවර්ධන මහතා කටයුතු කරයි...