මෙන්න කොල්ලෝ... ඇඩෙනවා මේක කියෙව්වාම
එදා 2009 ජනවාරි 03 වෙනිදා.. උසස් පෙළ Exam එකේ Results ඇවිත්.
දුවගෙන ගිහින් අම්මා ගාවට results කිවම ඇහුවෙ මගෙ පුතේ උඹ දොස්තර කෙනෙක් වෙන්නද PASS වුනෙ කියලා.. මම අම්මට හිනා වෙලා කිවා අනේ නෑ අම්මෙ මම ඉන්ජිනෙරුවෙක් වෙන්න තමයි PASS වුනෙ කියලා...අම්මා එහෙම...