1. A

    මස් මාලු පාවිච්චිය

    මස් මාලු පාවිච්චිය මචන් මං ලගදි පින්කම් ගෙදරකයි මල ගෙවල් දෙකකටයි ගියා.එ් ගෙවල් තුනේම මස් මාලු වගේ පුලුටු වර්ග තිබුනා.මමනම් හිතන්නේ දාන,පින්කම්,මලගෙවල් වගේ තැන්වලදි ඔය මස්මාලු වගේ දේවල් සම්පූර්ණ අයින් කරන්න ඕනෑ. දාන,පින්කම්,මලගෙවල් තියෙද්දි ගෙදර,වත්ත සම්පූර්ණ සුද්ද කරල උපරිම පිරිසිදු කරල හරියට...
  2. A

    Bestlife International

    මචන් අපේ ගෙදරට කෙනෙක් අාව bestlife international කියල.මේකෙන් කරන්නේ network marketing එකක්ලු.මේකෙන් බඩුවක් ගන්න ඕනලු register වෙන්න.මේක ෂුවර්ද මචන්?මේකෙන් සල්ලි හොයන උන් ඉන්නවද?මේ company එකේ ලොක්කා දමින්ද උපාලි කියල කෙනෙක්.
  3. A

    Top 10 most expensive bikes

    1. Ecosse ES1 Superbike – $3.6 Million 2. Harley Davidson Cosmic Starship – $1 Million 3. Ultra rare Porcupine – $750,000 4. Dodge Tomahawk V10 Superbike – $555,000 5. Yamaha Roadstar BMS Chopper – $500,000 6. Legendary British Vintage Black – $400,000 7. Ecosse FE Ti XX...
  4. A

    දණහිස් වේදනාව

    මචන් අපේ අම්මගේ දණහිස් වේදනාව තියනවා.යන්න එන්න අමාරුයි ටිකක් කොර ගහල වගේ යන්නේ.දණහිස්වල ගොඩක් වේදනාව තියනවා.ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා.කාටිලේජ ගෙවිල කියල තමයි කියන්නේ.හොද කරන්නත් බැරිලු.මේකට හොඳ බෙහෙතක් තියනවද?අර ටීවී එකේ යන සන්දි සුදා කියන බෙහෙත හොදයිද?නැත්තං ජීවක වාත පත්තුව හොදයිද?ගෙවිච්ච...
  5. A

    manual shift vehicles

    machan mata podi prashnayak thiyenawa.manual shift wahana elawana eka mata poddak patalenawa.lagadi adurana mama kenekuge threewheel ekak paddaa.eke gear shift eka poddak waraduna.thawa yaluwekge alto ekak drive karanna giya.ekath waraduna.ai bn mehema wenne?mata wadiya wahana elawanna chance...

    No contents