Bestlife International

ajstyles

Member
Nov 30, 2016
15
6
0
මචන් අපේ ගෙදරට කෙනෙක් අාව bestlife international කියල.මේකෙන් කරන්නේ network marketing එකක්ලු.මේකෙන් බඩුවක් ගන්න ඕනලු register වෙන්න.මේක ෂුවර්ද මචන්?මේකෙන් සල්ලි හොයන උන් ඉන්නවද?මේ company එකේ ලොක්කා දමින්ද උපාලි කියල කෙනෙක්.
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔය කොම්පැනියට සල්ලි හොයන්න පුළුවන් නම් උබලව හොයාන ගෙදර එන්න ඕනේය බන් කට්ට කාගෙන්. උන්ට උන්ගේ පාඩුවේ සල්ලි හොයාගන්න පුළුවන් නේ. ඕවට අහු වෙන්න එපා.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පොඩ්ඩක් ඉන්න කියලා.... පොල්ලක් අරන් නෙලපන්.... පිරමීඩ් පක්කු.... නිකන් ඉදන් සල්ලි හොයන්න බලන්නේ... අනේ පොල්සියට මාට්ටු වෙයන් ලගදිම
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන් අපේ ගෙදරට කෙනෙක් අාව bestlife international කියල.මේකෙන් කරන්නේ network marketing එකක්ලු.මේකෙන් බඩුවක් ගන්න ඕනලු register වෙන්න.මේක ෂුවර්ද මචන්?මේකෙන් සල්ලි හොයන උන් ඉන්නවද?මේ company එකේ ලොක්කා දමින්ද උපාලි කියල කෙනෙක්.

    pixxuda bn oya pyramid magulak yanna epa okata waradilawath
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    යකෝ ඕක පට්ටපල් බොරුවක්.නෙත් fm බැලුම්ගල එකේ තනිකර ඔකේ විස්තරේ ගිය.අපේ ගෙදරටත් ඔකේ ගැනියෙක් ආව.අප්පච්චියි මායි බලද්දී මේ ගමේ හිටපු ගැනියෙක්.දැන් මෙකි කියනවා මේකට දෙන්නෙක් set කරාම 10000ක් දෙනවා එතකොට ඒ දෙන්න තව දෙන්නක් set කරාම 5000 ගැනේ දෙනවා ඔහොම ඔහොම.තනිකර pyramid තමා .ඊට පස්සේ මෙකි කියනවා මන් දැන් මේකට බැදිලා අවුරුද්දක් ක් වෙනවා අනන් මනං කියල.මාසෙට ලක්ෂ 5-10ක් විතර හොයන්නත් පුළුවන්ලු.ඊට පස්සේ අප්පච්චි කියපි එච්චර ගානක් මාසෙට හොයලත් තාම පයින් යන්නේ ඇයි කියල.ඉතින් ඔච්චර ගානක් මාසෙට හම්බෙනවානම් අයි ගෙවල් ගානේ යන්නේ?යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න පුළුවන්නේ කියල.මෙකි මොකුත් නොකිය ගිය කියපන්කො

    ඕක ගැන හොදටම විස්තර ඇති neth fm බැලුම්ගල එකේ.එක ඇහුවොත් තේරෙයි උබට
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අහුවෙන්න එපා පුතී.. පිරමීඩ සීන් එකක්.
    තනිකරම වංචාවක්, මොල කන එවුන් ඉන්නෙ , කොහොම හරි බදවගන්න තමා try karanne.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මචන් අපේ ගෙදරට කෙනෙක් අාව bestlife international කියල.මේකෙන් කරන්නේ network marketing එකක්ලු.මේකෙන් බඩුවක් ගන්න ඕනලු register වෙන්න.මේක ෂුවර්ද මචන්?මේකෙන් සල්ලි හොයන උන් ඉන්නවද?මේ company එකේ ලොක්කා දමින්ද උපාලි කියල කෙනෙක්.

    අහු වෙන්න එපා ඔවුන් හොරු. ඔකේ ලොක්කු පොඩි මිනිස්සුන්ව ඕවාට අල්ලාගෙන ගාන කඩාගන්නවා.