අපෙත් හිටියා ඔය වගේ එකේක්
උට කෙල්ලොත් එක්ක යාළුකම් නෑ
ඔක්කොම කැලි or try කරන ඒවා
උගේ facebook එක බැලුවොත් කැලි වලට hi ,hi ගාල 100 කට වඩා දාල තියෙනවා
බස් එකේ යද්දී මු අම්මල එක්ක හිටපු කෙල්ලොන්ගේ bag වලට numbar එහෙමත් දැම්ම බලන් ඉද්දි, ගුටිත් කනවා යකු තව පොඩ්ඩෙන්
ඊට පස්සෙත් මේ kmriya බදින්න...