ප්‍රොජෙක්ට් ප්‍රෝපොසල් හෙල්ප්
මචං අලුතින් business පටන් ගන්න යන්නේ.:):) loan එකක් දන්න bank එකට දෙන්න ප්‍රොජෙක්ට් ප්‍රෝපොසල් එකක් දෙන්න ඕනි loan එක approve වෙන්න.:nerd::nerd: ප්‍රොජෙක්ට් ප්‍රෝපොසල් හදන කව්රු හරි ඉන්නවද?? කලින් කරපු අය එහෙම ඇතිනේ. හෙල්ප් එකක් දෙන්න. දන්නේ නැති අය බුප්ම් එකක්...