මොකද දන්නවද බෙස්ට් ෆ්*රීන්ඩ් කියන්නේ, පුද්ගලයෙක්ව හොදින් අන්දුනන කෙනෙක්.ඉතින් අපිට එයත් එක්ක ජිවත් වෙන්න ලෙසි.මොකද එකිනෙකා හොදින් තෙරුම් අරන් තියෙන නිසා.ඒත් එතන ඉන්නෙ girl කෙනෙක් නම් එක ගොඩක් හිතට දෑනෙනව.එකියන්නෙ ෆ්*රෙන්ඩ්ශිප් එකට වඩා වෑඩි දෙයක් අති වෙනව ඉබේටම.ඒක තමා ආදරය කියන්නෙ.