මම කියපු දෙයින් හිත රිදවගන්න අවශ්‍යය නෑ. මම උඹ කරපු වැරැද්දක් පෙන්නල දුන්න එච්චරයි. ඒත් දැන් මට Mr.Truth සහෝදරය, උඹ මේ වගේම වැඩක් කරපු තව තැනක් පෙන්නුව(ආටානාටිය සූත්‍රය ගැන තියෙන ත්‍රෙඩ් එක). උඹ කියන තොරතුරු කොහෙන් හොයා ගත්ත ද, ඇත්ත ද බොරු ද කියන මම දන්නෙ නෑ, ඒත් හරියටම හරි තොරතුරු තියෙන්නෙ...