මාතෘකාවට මම දාලා තියෙන "කොම්බුට්ටා" වචනෙ අහලා තියෙද. මම නම් ඔය වචනෙ ඇහුවෙත් මෙහෙ ආවමයි. ෆැකල්ටි එකේ එදා ක්රිකට් මැච් එකක්. කට්ටියම පිට්ටනියෙ. මැච් එක පැත්තක. අපි හෙන කයියක. එක පාරට අපේ කොල්ලෙක් කියනවා "අර බලපංකො කොම්බුට්ටො ගොඩ" කියලා. අපිට හිතාගන්න බැරි උනා මොකක් ගැනද මේ කියන්නෙ කියලා. බලද්දි...