එහෙනං මෙ විදිහට කරන්න
මුලින්ම ඔය රතුපාටින් තියෙන ප්‍රදේශය ගැන හිත පිහිටවගෙන හුස්ම ගැනීම පිටකිරීම කරන්න
එතකොට ඔයාට කැසිඉම් වේදනා දැනෙනවා ඒවා ගැ න හිටහන්න එපා
ඔය රතු කොටසේ එහෙම අමුතු කසිඉමක් ,නලියන ගතියක් වේදනාවක් වගේ දෙයක් ආවොත් එක දිහා බලාගෙන ඉන්න කසන්න එපා
ඕක ඔහොම ටිකක් පුරුදුකරන්න හොදට...