මගෙත් ඔන්න පොස්ට් 5000 වෙලා, ඒකනිසා මෙන්න මගෙන් පොඩ් සොෆ්ට්වෙයාර් කෑල්ලක් :)
සමහරවිට ඔයාල ලග මේක තියෙනවත් ඇති මේකේ නම f.lux රැට කොම්පියුටර් එකෙ ඉන්න කොට මොනිටර්යේ බ්‍රයිට්නස් ගතිය වැඩි නිසා ඇස් වලට අමාරුයි නේ, මේ සොෆ්ට්වේයාර් කැල්ලෙන් DAY & NIGHT වලදී ගානට මොනිටර්යේ බ්‍රයිට්නස් balance කරල...