iPhone 16 වෙනකල් බේසික් මොඩෙල් එහෙම නම් ජරාවක්.
හැබැයි iPhone 17 නම් හොඳයි වගේ. Specially උන් දැන් 120Hz adaptive refresh rate එකක් දෙනවා entry-level phone එකටම.
Thin bezel display එක, 48MP main cam එක, ultra-wide එක වගේ හොඳ feature set එකක් තියෙනවා.
250කට වගේ recommend කරන්න පුළුවන්...