Fast & Furious 7 (2014) – පෝල් වෝකර් නොමැති මාරක ධාවනය කල් යන ලකුණු…
පසුගිය සතියේ අහන්න ලැබුණු හදවත සසල කල පුවතක් තමයි සිනමා නළු පෝල් වෝකර්ගේ අකල් වියෝව. පෝල් වෝකර් කියන නාමය ශ්‍රී ලාංකික අප අතරේ මෙතරම් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතු සාධකය තමයි ඔහුගේ අවසන් ගමනට හේතු උන වේගවත් රථ ධාවනය...