1. KPZ

    DATA තියනම් අරගන්න. |MEGA DOWNLOAD|

    :angry::angry::no::dull::rolleyes::rofl::P
  2. KPZ

    DATA තියනම් අරගන්න. |MEGA DOWNLOAD|

    off peak peak වලින් කපන slt පබරල්ලන්
  3. KPZ

    Vacancy for CI developers

    Codeigniter Developers ලා ඉන්නවනම් chance එකක් තියෙනවා. පඩිය 65,000+ job එකක්. හරියට fill කරපු CV එකක් [email protected] ලිපිනයට යවන්න. Photoshop + CSS පුලුවන්නම් 70,000+ වගේ යන්න පුළුවන්. Interview එකක් තියල තමයි ගන්නෙ. සියළු වගකීම තමන් සතුයි...! :love::love::love:
  4. KPZ

    risk free පොඩි බිස්නස් ටිකක්

    පොඩි බිස්නස්
  5. KPZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    කස්ටිය.. අපි යනෝ.. වැඩ ටිකක් තියෙනවා කරගන්න සුභ දවසක් හැමෝටම.....! :cool::cool::cool:
  6. KPZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    එසේම වේවා Dude
  7. KPZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අන්න ඒක තමයි දුක. දැන් වගේ වඩාගෙන හුරතල් කරන්න බැහැනේ ලොකු වෙද්දී :(
  8. KPZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    පරණ එවුන් ගොඩක් බිසී වෙලා. අනික ඉස්සර වගේ හොද දේවල් යන්නෙ නැහැනෙ කිරියේ. අසහන thread තමයි වැඩිම. ඉතින් කට්ටිය එවෙන්නෙ නැහැ.
  9. KPZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඔව් බූට් සීන් තමයි 30 වෙලා නැහැ කිව්වෙ වයස :P
  10. KPZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    බබාල එන්න එන්න හුරතල් වෙනවා. දැන් පොඩි පොඩි වචන කියන්න Try කරනවා :love:
  11. KPZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඉන්නවා :yes: සමහර උන් බඳින්න කැමති නැහැ. සමහර උන්ට job life එක විතරයි. අපේ කලෙත් වෙනවසක් නැහැ (මට තම 30 වෙලත් නැහැ බොලව්)
  12. KPZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ලස්සන බබෙක් :love:

    No contents